Tuesday, July 10, 2018

ඔබ නැතුව ඔබ එක්ක






ඔබ නැතුව ඔබ එක්ක 
සිටිය හැකි සැමදාම 
ඉතින් කුමකටද මට 
ඔබෙන් අවසර ඒයට ...                   

රොබරෝසිය මල් පිරුණු 
මාවතේ ඇවිදින්න 
පෙම් වදන් පබදන්න    
 ඔබ නැතුව ඔබ එක්ක 
සිටියහැකි  සැමදාම ..

හිමිවීම ආදරයේ
සියලු දේ කියන කල ,
අහිම් බව දන දැනම
පෙම් කලෙමි ඔබේ සිතට 

ඔබ නැතුව ඔබ එක්ක
පෙම් වදන් පබදමින් 
සිටිය හැකි ඔබේ තුරුලේ 
ඔබේ  අවසර නැතිව ...  

13 comments:

  1. Hithata Danuna wadan Tika
    Oba nathuwa Oba ekka
    Sitiyahaki Samadama...

    ReplyDelete
  2. Superb!!!! Love it ❤✌ athdakeemak thiyena nisa godak hithata danuna 👈👏👏

    ReplyDelete
  3. ලස්සන පද පෙළක්

    ReplyDelete
  4. කිවා මෙලේස පද පෙළ්
    දැනුනු ඒ සිතුවිල්ල....
    අර්තයට නගන්නට....
    නැත වදන් පෙළ්.....
    මෙ මට...........

    Good.......👍

    ReplyDelete
  5. miyadena premaya thula jeewathwena kathawa harima lassnata wadanata naga thibenawa

    ReplyDelete

තාරුණ්‍යයේ රිද්මය පිලිබදව මා පලකල මේ ලිපියට ඔබේ අදහසත් එකතු කරන්න.